Latest Apps and Games
අප නැවතත් අලුතෙන් මෙම වෙබ් අඩවිය පටන් ගන්නවා
Download
අප නැවතත් මෙම වෙබ් අඩවිය පටන් ගන්නවා. නොමිලේ විවිද වර්ගයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට අවශ්‍ය සියලුම වර්ගයේ ඇප් නොමිලේ ලබා දුන්නෙමු. පසුව කාලය මදිවීම නිසා මෙම බ්ලොග් අඩවිය යතාත්වකාලීන කිරීමට අපහසුව විය නැවතත් පටන් අන්න බැවින් ඔබටත් මෙම අඩවියේ ලිපි පල කිරීමට හැකියාව ඇත ඔබත් කැමතිනම් අපෙගේ මෙම පිටුවට මැසේජ් එකක් මගින් දැනුම් දෙන්න ස්තූතියි .
ඇඩ්මින් මණ්ඩලය ..
MP3 Cutter
Download
මේ app එකෙන් ඔයාලට mp3 ඕන ඕන විදිහට කපාගන්න පුළුවන්.මේ app එක 3.2mb විතරයි.android version 2.3 යි ඊට පස්සේ ආපු os වලයි මේක වැඩ ලස්සනට.ඔන්න එහෙනම් පහලින් screen shots ටිකයි ලින්ක් එකයි දානවා අරගෙනම බලන්න.ad මුකුත් දාල න හොදේ.කෙලින්ම අරගන්න
Download Now (3.2 MB)
Lolipop Luncher
Download
Download Now (1.7MB)
මේ app එක වැඩ කරන්නේ android 4.0.3 සහ ඊට පස්සේ ආපු os වලට.launcher එකක් කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්නවනේ.ඔන්න එහෙනම් පහලින් screen shots ටිකක් දානවා උඩින් download කරන්න ලින්ක් එක දැන්මා.මේක 1.7 mb විතරයි.අරගෙනම බලන්නකෝ එහෙනම්.



