මගේ යාළුවො ගොඩ දෙනෙක් මේ app එකනම් use කරනවා ඇති.එත් තාමත් දාගත්තු නැති යාලුවන්ට මේ web browser එක ගැන කියන්න හිතුනා.මේක යාලුවනේ හොද speed එකකුත් තියෙන දැනට තියෙන හොද browser එකක්.ඒ වගේම කියන්න ඕනි මේකෙන් net යනකොට කැපෙන data ප්‍රමාණයත් අනිත් browser වලට සාපේක්ෂව ගොඩක්ම අඩුයි.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්මා.............
Download Now